එසේම උතුරු-මැද පළාතේ සහ මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවේ.
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකි බවත් අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.