හිටපු අමාත්‍යවරයකු මෙන් ම කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කළ පර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දී අද (09) දිවුරුම් දෙනු ලැබීය.
ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ නගරාධිපතිවරයකු ලෙස ද කටයුතු කළේ ය.