ඉදිරි පස් වසරේ පළාතේ සිදුකිරීමට යෝජිත නව ආයෝජන අවස්ථා සහ ව්‍යාපෘතීන් ගැන මෙම සැලසුමේහි අන්තර් ගත කොට තිබේ.
රජයෙන් ලැබෙන ප්‍රතිපාදන වලින් සහ නව ආයෝජන ලබා ගැනීම තුලින් මෙහි වැඩසටහන් ක්‍රියාත්මක නියමිතය මේ අවස්ථාවට නියෝජය සැලසුම් අධ්යක්ෂ එම.ඒ.මුනාසීර් මහතාද එක්විය.