එහිදී පළාතේ නාවික ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් අතර පැමිණීම සංකේතවත් කරමින් සමරු තිලිණයක්ද ප්රදානය කෙරිණි.
නැගෙනහිර නාවික ආඥාපති ලෙස අභිනවයෙන් පත් වූ රියර් අද්මිරාල් එච්.ඊ.යු.ඩී.කුමාර මහතා ( 14 දා) පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවිය.