අර්තාපල් කිලෝවක් රුපියල් 375 කට ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 149 ක් ද, ආනයනික සම්බා කිලෝවක් රුපියල් 198 ක් ද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 358ක් ද ලෙස මිල පහත දැමීමට ලංකා සතොස මඟින් කටයුතු කර තිබේ.
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග හතරක මිල පහළට