ජාතික ජල සම්පාදන සහ ජලාප්‍රවාහන මණ්ඩලය විසින් සංවිධානය කළ මෙම වැඩසටහන මගින් පානීය ජල සංරක්ෂණය පිළිබඳ මහජන ආකල්ප වර්ධනය කිරීම වෙනුවෙන් උපාධිධාරී ආර්ථික සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීම සිදුවිය.
සම්පත් දායක දේශකයන් ලෙස මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමූහික සන්නිවේදන නිලධාරී හේමන්ත අබේකෝන් මහතා සහ ජ්‍යෙෂ්ඨ රසඥ සුභාෂිණි සොයිසා මිය සහභාගි විය.