නැගෙනහිර සහ ඌව පළාත්වල පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
සබරගමුව පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.