ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රජයේ මුදල් පිළිබද කාරක සභාව ප්‍රථම වරට රැස්වෙයි

    පෙබරවාරි 24, 2023

    රජයේ මුදල් පිළිබද කාරක සභාව අභිනව සභාපති  මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම වරට රැස්වෙයි

    රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව (23) ප්‍රථම වරට රැස්විය.
    රැස්වූ තේරීම් කාරක සභාව විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපතිවරයා ලෙස විපක්ෂයනි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා නම්
    කෙරිණි.
    මෙම රැස්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya