ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව පිනිස ආසන පැනවීමට පියවර

    පෙබරවාරි 26, 2023

    ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව පිනිස ආසන පැනවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

    ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට විදේශ ගමන් බලපත්‍ර හා ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට දෛනිකව විශාල පිරිසක් මෙම ආයතන සඳහා පැමිණෙයි මොවුන්ට වාඩි වි සිටිමට සිදු වන්නේ ගස්යට, තාප්ප හා මහපාරේය.

    පසුගිය දා නාගරික සංවර්ධ අධිකාරියේ සභාපති රමේෂ් හේරත් මෙම ස්ථාන වල නිරීක්ෂණ චාරිකාවක යෙදි මෙන් අනතුරුව මෙම ආසන පැනවීමට පියවර ගෙන තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya