ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    විදුලිබල හා බලශක්ති ඇමති විදුලිබලය අඛණ්ඩව ලබාදීමට ඇති හැකියාව විමසයි

    පෙබරවාරි 27, 2023

    විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සහ පාලන අධිකාරිය සමග පැවැත්විණි .

    එහිදී ප්‍රමාණවත් වර්ෂාපනතනයක් නොලැබීම නිසා ඇතිවිය හැකි බලපෑම් අවම කර ගැනීමට සහ අවශ්‍ය ඉන්ධන සහ ගල් අඟුරු ලබා ගැනීම පිළිබඳවත්, විකල්ප ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කරන ලදී.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය , කංචන විජේසේකර , රාජ්‍ය අමාත්‍ය වරුන් වන ඉන්දික අනුරුද්ධ සහ d v චානක මෙන්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ද විදුලිබල මණ්ඩලයේ ඉහල නිළධාරීන්ද මේ සදහා සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya