අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.
රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න ඇති අවස්ථාවක ඒවා වෙනතකට ගෙනයාම සඳහා මෙවැනි දේ යොදාගැනීම සාධාරණ නොමැති බවද අමාත්‍යවරයා පැවසුවේය.