පෙබරවාරි 27දා ධීවර අමාත්‍යංශයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දන්වා ඇත.
පසුගිය කාලයේදී මේ ආකාරයෙන්ම චීන බලධාරීන්ට ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු තීරයේ මුහුදු කූඩැල්ලන් වගාව සදහා අවසරය දී ඇති බව මෙන්ම චීනයට උතුරු මුහුද විකිණීමට යන බවට ද අසත්‍ය ප්‍රචාර ජනතාව අතරට මුදාහැරි බවත්, මේ සියල්ල දේශපාලන වාසි වෙනුවෙන් නිකුත් කරන අසත්‍ය ප්‍රචාර බවත්, ඒ සම්බන්ධයෙන් ජනතාව විමසිලිමත් විය යුතු බවත්, අමාත්‍යවරයා තවදුරටත් දන්වා ඇත.