පරිසර අමාත්‍යංශ ශ්‍රවනාගාර පරිශ්‍රයේ දී පැවති මෙම උත්සවයට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා , තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, පරිසර අමාත්‍යංශ ලේකම්, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දෙස් විදෙස් පරිසර ක්‍රියාකාරීන්, පාසැල් සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.