ඒ අමාත්‍යවරයා සහ ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකායේ ප්‍රධාන පාර්ශ්වකරුවන් සහ නිලධාරීන් සමග ඊයේ ( 01) දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැති සාකච්ඡාවේ දී යි.
මේ මඟින් විදෙස් රැකියා මුවාවෙන් කරගෙන යන්නා වූ මිනිස් ජාවාරමට වැට බැඳීමටත්, එමගින් ශ්‍රමිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමටත් හැකියාව ලැබෙන අතර, මෙරට ආර්ථිකය ශක්තිමත් කිරිමට උරදෙන විගමණික ශ්‍රමිකයාගේ ආරක්ෂාව තවත් පියවරකින් ඉහළ නැංවීමට ද අවස්ථාව සැලසෙනු ඇත.