වයස් භේදයකින් තොරව රංගනය පිළිබඳව උනන්දුවක් දක්වන ශ්රි ලාංකික පුරවැසියන්ට මෙම පාඨමාලාව සඳහා අයදුම්කළ හැක.
පාඨමාලා කැලය මාස 08 ( සෙනසුරාදා දින) වන අතර පාඨමාලා ගාස්තුව රු.50,000/= වේ. අයදුම්පත් www.towerhall.lk/si වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ටවල්හෝල් පදනමින් හෝ ටවර්හෝල් පදනමට පැමිණ ලබා ගත හැක