මෙම නිරීක්ෂණයේ දී කර්මාන්තකරුවන්ට පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කෙරුණු අතර ඒවා කඩිනමින් විසදීමට අවශ්‍ය පියවර ගැණිනි.
අක්කර 33.5 භූමියකින් යුක්ත මෙම කර්මාන්ත පුරයේ, වානිජ නිෂ්පාදන කටයුතු කරනු ලබන කර්මාන්ත 13 ක් , ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන කර්මාන්ත 3 ක් , ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත කර්මාන්තයක් ලෙස පවතින අතර සේවා නියුක්තිය 1000 කට ආසන්න වෙයි.
කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර ඇතුළු නිළධාරින් , කර්මාන්ත කරුවන් සහ ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය මෙම අවස්ථාවට එක්විණි.