ඔවුන් පිළිගැනීම සදහා සංචාරක කටයුතු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද ඊට එක් ව සිටියේය.
එමෙන් ම එළඹෙන අප්‍රේල් මස සිට බිජිං, ශැංහයි හා ගුවැන්ශෝ සිට සතියට ගුවන් ගමන් වාර තුන බැගින් සෘජු ගුවන් ගමන් වාර නවයක් ලෙස ශ්‍රි ලංකන් ගුවන් සේවය ඔස්සේ දිවයිනට පැමිණීමට නියමිතයි .