රාජ්ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ඒ සදහා කටයුතු සම්බන්ධීකරණය ලුනුගම්වෙහෙර ප්රාදේශීය ලේකම් ව්සින් සිදුකරන ලදි.
ලුනුගම්වෙහෙර සහකාර ප්රාදේශීය ලේකම් , හම්බන්තොට ගොවිජන සේවා සහකාර කොමසාරිස් , කෘෂිකර්ම නිලධාරීන් ඇතුළු රාජ්ය නිලධාරීන් ගොවි සංවිධාන නියෝජිතයන් , වී මෝල් හිම්කරුවන් ඇතුළු පිරිසක් මෙම කටයුත්ත සාර්ථකව ආරම්භ කිරීමට දායකත්වය සපයන ලදි.
දිස්ත්රික්කයේ වී මිල අඩුවීමට ඉඩ නොදී මිල පාලනය කරමින් ගොවි ජනතාවට සාධාරණ මිලක් ලබාදීමට පූර්ණ අවධානය යොමුකිරීමට කටයුතු කර අතැයි ද දිස්ත්රික් ලෙකම්වරයා කියයි.
DMU/Hambanthota