ඒකාබද්ධ අරමුදලට ලැබෙන ආදායම් , වරිපනම් , තීරු බදු සම්බන්ධයෙන් යම් ගැටලුකාරී තත්වයක් ඇති වේ නම් ඒ සම්බන්ධව ක්‍රියා කිරීමේ වගකීම ඇත්තේ මුදල් අමාත්‍යංශයටයි. ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකළොත් අද පවතින ආර්ථික අර්බුදයට වඩා බරපතල තත්වයකට රට තල්ලු වීමට ඉඩ තිබෙන බවද හෙතෙම පැවසීය.
රටක ණය තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් සිටීම සෑම විටම වැදගත් වෙනවා.මේ සියළු තත්වය සම්බන්ධයෙන් වර්ෂයේ මැද පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා. මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට මුදල් අමාත්‍යංශය බැඳී සිටිනවා''යැයිද හෙතෙම ප්‍රකාශ කළේය.