අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (මාර්තු 07) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, ශ්‍රී ලංකාව විශාල මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම ණය මුදල ලැබීම රටක් වශයෙන් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවද පැවසීය.