ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය සේවා ගුරු විභාගය දින නියමයක් නොමැතිව කල්යයි- අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවට කියයි

    මාර්තු 24, 2023

    හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය සේවා ගුරු විභාගය දින නියමයක් නොමැතිව කල් ගිය බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද(24) ප්‍රකාශ කළේය.

    දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රී සි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරින් බඳවා ගැනීම සඳහා මෙම විභාගය පැවැත් වීමට නියමිතව තිබුණි.

    එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත විභාගය කල් දැමීමේ තීරණය ගත් බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම ගැටළුව හැකි ඉක්මනින් සමථයකට පත් කර ඉදිරි දිනයකදී එම විභාගය නැවත පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya