ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ලෝක අධ්‍යාපන සමුළුවට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සහභාගී වෙයි.

    මැයි 09, 2023

    ලොව පුරා රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ හා නියෝජිත නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවර දී වාර්ෂික ව පැවැත්වෙන ලෝක අධ්‍යාපන සමුළුවට (2023) අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහභාගී වෙයි.

    රටවල් 118ක සහභාගීත්වයෙන් මැයි 7 සිට 10 දක්වා දිනවල පැවැත්වෙන මෙම අධ්‍යාපන සමුළුවේ 2023 වර්ෂයට අදාළ තේමාව වී ඇත්තේ 'ඉගෙනුම් සංස්කෘතික පෝෂණයත් අභියෝග ජයගැනීමේ නිපුණතා හා තිරසරභාවය ප්‍රවර්ධනයත් ඔස්සේ ශක්තිමත් හා වඩාත් ප්‍රශස්ත අධ්‍යාපනයක් බිහි කර ගැනීමයි.
    මෙම සමුළුවේ දී තොරතුරු හා ඩිජිටල් තාක්ෂණය ඔස්සේ නව ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේද භාවිත කරමින් අධ්‍යාපන අභියෝග ජයගැනීම සම්බන්ධයෙන් මෙන්ම ඒ සඳහා අධ්‍යාපනයට සම්බන්ධ සියලු ක්ෂේත්‍ර හා පාර්ශ්ව සහසම්බන්ධ කරගැනීම පිළිබඳ ව ද සාකච්ඡා කෙරේ.

    එසේ ම සන්ධාන භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාෂාව ප්‍රවර්ධනය කිරීමේ නව ලොව ප්‍රවණතා පිළිබඳ ව ද මෙම සමුළුවේ දී ලෝක අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ අවධානය යොමු විය.

    අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මෙම නිල සංචාරය සඳහා අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ මෙරට බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනයයි. මෙම සමුළුව සඳහා අධ්‍යාපන අ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya