ජනවාරි 23, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සභා ප්‍රතිපත්ති සම්පාදන අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට

    මැයි 13, 2023

    කෙටි, මධ්‍යම හා දිගු කාලීන ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී ප්‍රමුඛතා හඳුනාගැනීම පිළිබඳ ජාතික සභා අනු කාරක සභාවේ පළමු අතුරු වාර්තාව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.


    මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කිරීමට ජාතික සභාවේ අනුමතිය ලබාගැනීම  (11)දින  සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya