ඒ අනුව, පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගන්නා බව ඒ මහතා ප්‍රකාශ කළේය.
එමෙන්ම, සවස් කාලයේ ධාවනය වන කාර්යාලයීය දුම්රිය ද පෙර පරිදිම ධාවනය කෙරෙන බවත් හෙතෙම පැවසුවේය.
ඊයේ (27) පස්වරුවේ කොළඹ කොටුව සිට කොස්ගම දක්වා ධාවනය වූ දුම්රිය බොරැල්ල කොටා පාර දුම්රිය් ස්ථානයට ආසන්නයේ දී පීලි පැනීමකට ලක් විය.