තවද පාර්ලිමේන්තුවේ ව්‍යාවස්ථාදායක ස්ථාවර කාරක සභාවට අතිරේක සාමාජිකයන් වශයෙන් මන්ත්‍රීවරු තෝරාගත් බවද කතානායකවරයා නිවේදනය කළේය.
රට තුළ සීඝ්‍රෙයන් ව්‍යාප්ත වන මත් උවදුර පාලනය කිරීම සඳහා සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහාද පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මන්ත්‍රීවරු නම් කරන ලදී.