යෝජනාවට පක්ෂව ඡන්ද 122 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 62 ක් ලැබුණි.
යෝජනා සම්මතය සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කළේ ය
දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි.