එමෙන් ම අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ද විවාදයට ගැනේ.
සභානායක,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් විවාදය පිළිබඳව සභාව දැනුවත් කළේ ය.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත ( විවාදය කල් තබනු ලැබූ ප්රශ්නය -ජූනි 21) අද (06) ( දෙවැනි වර කියවීමේ ) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගනු ලැබීය.