වෘත්තීය පුහුණුව ලබාදීමේ වැඩපිළිවෙල අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින වෘත්තීය පුහුණු අධිකාරිය මඟින් ආරම්භ කරගෙන යනවා.එය පාසල් පද්ධතිය තුළ කළ හැකියි. වෙනත් සංගම්වලට තොරතුරු ගන්න බෑ. ලබන සතියේ උපදෙස් නිකුත් කරනවා,කිසිම කෙනෙකුට තොරතුරු ලබාදෙන්නට අවශ්‍ය වෙන්නේ නෑ'' යැයි ද පාර්ලිමේන්තුවේ දී යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය