ජනවාරි 19, 2025
tami eng youtube  twitter facebook

    සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06 ක මිල අඩු කෙරේ

    සැප්තැම්බර් 21, 2023

    මෙරට ජනතාවගේ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජාතික මෙහෙවරට දායක වන රාජ්‍ය අංශයේ සතු ඒකම සුපිරි වෙළඳසැල් ජාලය වන ලංකා සතොස ආයතනය විසින් ජනතාවට සහන සලසා දීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 06 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව, සෝයා මීට් (තොග) කිලෝවක් රුපියල් 580.00 ක්ද, දේශීය අර්තාපල් කිලෝවක් රුපියල් 290.00 ක් ද. හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100.00 ක්ද, සුදුලූණු කිලෝවක් රුපියල් 620.00ක්ද, ලොකු ලූණු කිලෝවක් රුපියල් 195.00 ක්ද, රතුපරිප්පු කිලෝවක් රුපියල් 290.00 ක්ද ලෙස භාණ්ඩ වළ නව මිල සංශෝධනය වේ.

    මෙම මිල පහත දැමීම අද (20) සිට ක්‍රියාත්මක වේ.

    ඒ අනුව මෙම සියලු භාණ්ඩ ඉහත සඳහන් මිල ගණන් යටතේ දිවයින පුරා විහි දී ඇති සියලුම ලංකා සතොස ශාඛාවන් මඟින් පාරිභෝගිකයින්ට අද සිට මිල දී ගත හැකිවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya