පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
කන්තලේ මූලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍යවරු ලබාදීමට උපදෙස් ලබාදී ඇතැයි කී අමාත්‍යවරයා, රට හැර යාම නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අඩුවක් තිබෙන බව කීය.
පශ්චාත් සීමා වාසික වෛද්‍යවරු ස්ථාන ගත කිරීමේ දී කන්තලේ රෝහල ගැන අවධානය යොමු කරන ලෙස ද දන්වා තිබෙන බව අමාත්‍යවරයා පැවසීය.