ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා තවත් පිරිසක් පිටව යයි

    නොවැම්බර් 11, 2023

    ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව සඳහා යාමට නියමිත තවත් තරුණයින් තිදෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම ( 10දින) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සෙනරත් යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. එම පුහුණුලාභීන් නොවැම්බර් මස 13 දින ජපානය බලා පිටත්ව යෑමට නියමිතය.

     

    මෙම පිරිසට ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වසර තුනක සේවාස්ථ පුහුණුව සඳහා අවස්ථාව හිමිවී තිබේ.

    ජපානයේ පිහිටි IRO ආයතනය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රි ලාංකික තරුණයින් තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් ලෙස ජපානය වෙත යොමුකරනු ලබන අතර, මෙම බඳවාගැනීම් නොමිලේ සිදුකරනු ලබයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya