ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විසර්ජන පනත් කෙටුම්පත- කාරක සභා අවස්ථාවේ විවාදය ( වැය ශීර්ෂ ) අද සිට

    නොවැම්බර් 22, 2023

    විසර්ජන පනත් කෙටුම්පත ( අය වැය ) 2024 කාරක සභා අවස්ථාවේ විවාදය ( වැය ශීර්ෂ ) අද සිට (22) ආරම්භ වෙයි.

    ඊයේ (21) අය වැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම සිදු විය.

    ඒ අනුව අද සිට කාරක සභා අවස්ථාවේ විවාද සිදු වෙයි.

    අතිගරු ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂම, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මුදල් කොමිෂ සභා කාර්යාලය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව යන වැය ශීර්ෂ අද විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya