ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වෛද්‍ය සැපයුම් අංශයට වැඩ බැලීමට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් හා අධ්‍යක්ෂවරයෙක්

    දෙසැම්බර් 04, 2023

    වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වත්මන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාත් ,එම අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලෙස විශේෂඥ වෛද්‍ය දේදුනු ඩයස් මහතාත් , පත් කිරීමට සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පියවර ගෙන ඇත.

     

    (03) දින සිට එම නිළධාරීන් එම තනතුරු වල වැඩ ආරම්භ කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya