ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොමැතිවීමෙන් සභාවේ කටයුතු නවතී

    දෙසැම්බර් 10, 2023

    පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොමැති වීම හේතුවෙන් හෙට දින (11) දක්වා පාර්ලිමේන්තුව කල්තබන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා  අද (10) පාර්ලිමේන්තුවට නිවේදනය කළේ ය.

     

    එකතු කළ අගය මත බදු ( සංශෝධන ) පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අතර තුර විපක්ෂයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සභාවේ ඝණ පූර්ණය නොමැති බව නියෝජ්‍ය කතානායකවරයා වෙත දැන්වීය.

    ඒ අනුව සිනුව නාද කළ අතර අදළ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් නියෝජ්‍ය කතානායකවරයා විසින් අදාළ නිවේදනය සභාව වෙත සිදු කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya