ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    උත්සව සමයේ ඛනිජ තෙල් සැපයුම අඛන්ඩව - බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක

    දෙසැම්බර් 24, 2023

    "එළඹෙන උත්සව කාලය තුළ අඛණ්ඩ තෙල් සැපයුම් පවත්වා ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සියළුම ඉන්ධන හල් වෙත උපදෙස් ලබා දී තිබේ.


    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට, LIOC සමාගමට හා සිනොපෙක් සමාගමට සෑම අවස්ථාවකම ඉන්ධන පිරවුම්හල් තුළ 50% ක ඉන්ධන තොග පවත්වා ගැනීමට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා උපදෙස් ලබා දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya