ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජාතික සුරක්ෂිත දින වැඩසටහන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට(26) පෑරලිය සුනාමි ස්මාරකය අසලදී

    දෙසැම්බර් 25, 2023

    සුනාමි ව්‍යසනයෙන් මිය ගිය අය සිහිපත් කිරීම සඳහා පැවැත් වෙන ජාතික සුරක්ෂිත දින සැමරුම් වැඩසටහන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතාගේ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ  ප්‍රධානත්වයෙන් හෙට(26) උදෑසන 8.30ට , පෑරලිය සුනාමි ස්මාරකයට අසලදී පැවැත් වේ.

    2024 වර්ෂයේ සුනාමි ව්‍යසනයෙන් අප රටේ 35,000කට අධික පිරිසක් මිය ගිය අතර 5000ට වැඩි පිරිසක් අතුරුදහන් වී ඇත. එම සියලු දෙනා සිහිපත් කරමින් 2005 වසරේ සිට සැමරුම් දින වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර මෙම වසරේ ප්‍රධාන සැමරුමට සමගාමීව සියලුම දිස්ත්‍රික්ක වලදී  සැමරුම් දින වැඩසටහන් පැවැත් වීමට සැලසුම් කර ඇත. ඒමෙන්ම මියගිය ජනතාව සිහි කරමින් හෙට පෙ.ව 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya