ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජංගම දුරකතන මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය අත්‍යාවශ්‍යයි.

    දෙසැම්බර් 28, 2023

    ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් අනුමත කළ දුරකතනයක් මිලදී ගත යුතු බව විදුලි සංදේශ කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මේනකා පරතිරණ මහත්මිය සඳහන් කළාය.

    ඒ අනුව මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්දැයි තහවුරු කරගත යුතුය.
    මෙම තහවුරු කර ගැනීම කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් සිදුකළ හැකි බව කොමිසමේ අනුකුලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ මහත්මිය කියා සිටී.
    ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15 කින් යුත් IMEI අංකය 1909 එවීමෙන් දුරකථනයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත හැකි බවද ඇය කියා සිටියාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya