ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නව කොමසාරිස්වරියක්

    ජනවාරි 03, 2024

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල් ධූරයට ඩබ්.ඒ්. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පත් වේ.

    නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් ඩබ්. ඒ්. සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 36 වන කොමසාරිස්වරිය ලෙස පසුගිය ජනවාරි පළමුවැනිදා සිට රාජකරී කටයුතු ආරම්භ කරන ලදී.
    1993.01.01 වන දින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ තක්සේරුකරු තනතුරට ඒක් වන සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය එතැන් සිටි ජ්‍යෙෂ්ඨ තක්සේරුවරියක නියෝ්‍ජ්‍ය කොමසාරිස්වරියක, ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරයික සහ නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස දේශීය ආදායම් සේවය තුළ වසර 31ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya