ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    විනයගරුක හා නිරෝගීමත් තරුණ පරපුරක් බිහි කිරීම සඳහා පාපන්දු ක්‍රීඩා පුහුණු කඳවුරක් පැවැත්වීම හා ක්‍රීඩා උපකරණ බෙදාදීමේ වැඩමුළුව

    ජනවාරි 07, 2024

    අපරාධ හා මත්ද්‍රව්‍ය වලට තරුණයින් ඇබ්බැහිවීම වළක්වා ගැනීම, පරිගණක හා  ජංගම දුරකථන වලට ඇබිබැහි වූ තරුණ කෙටස් ඉන් මුදවා ගැනීම, විනය ගරුක නිරෝගීමත් තරුණ පරපුරක් බිහිකිරීම සහ ජාතීන් අතර සුහදතාවයක් ඇති කිරීම තුළින් ශක්තිමත් සමාජයක් බිහිකිරීම යන අරමුණු මත පොලිස් ක්‍රීඩා කොට්ඨාසය මගින් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා වැටුමුළුවක් ක්‍රයාත්මක කරනු ලබයි

    වැඩබලන පොලිස්පතිවරයාගේ යුක්තිය මෙහෙයුමට සමගාමීව ඊයේ(06) මාලිගාවත්ත පී,ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ක්‍රීඩා  කඳවුර පැවැත් විණි.

    කොළඹ  මහ නගර සභා බල ප්‍රදේශය තුල ජීවත්වන දරුවන් 200ක පමණ සහභාගිත්වයෙන් මෙම පාපන්දු වැඩමුළුව පවත්වන ලද අතර, ඒහිදී ප්‍රදර්ශන පාපන්දු තරගයක් පවත්වා රුවන් හට පාසල් බෑග් හා ක්‍රීඩා උපකරණ බෙදා දීම වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයේන් ඊයේ සිදු විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya