ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පනත් කෙටුම්පත් හයක් අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනේ

    ජනවාරි 10, 2024

    පාර්ලිමේන්තුව අද(10) පෙරවරු9.30ට රැස් වූ අතර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අසල ලද ප්‍රශ්න වලින් අනතුරුව අධිකරණ අමාත්‍යවරයා විසින්  නව පනත් කෙටුම්පත් 06ක් ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේය.

    අධිකරණයකට , විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයට අපහාස කිරීමපනත් කෙටුම්පත දෙවන වර කියවීම, සමථකරණය තුළින් අතිවන්නා වූ අන්තර්ජාතික නිරවුල්කරණ ගිවිසුම් පිළිගැනීමේ සහ බලාත්මක කිරීම දෙවන වර කියවීම, සමථ මණ්ඩල (සංශෝධන)පනත දෙවන වර කියවීම, ඇටොර්නි බලපත්‍ර සංශෝධන දෙවන වර කියවීම , නොතාරිස් සංශෝධන දෙවනවර කියවීම , වංචා වැළක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් විවාදය ආරම්භ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya