ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද්ධ හමුදා භටපිරිස් යෙදවේ

    ජනවාරි 16, 2024

    රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද්ධ හමුදා භට පිරිස් යොදවා ඇතැයි ශ්‍රී ලංකා යුධ හමුදාව සඳහන් කරයි.

     

    රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති  කිහිපයක් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා  අද (16) උපදෙස් දී තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය සහ ආරක්ෂක අමාත්‍යංශය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව යුද හමුදා භට පිරිස් රෝහල්වල දෛනික කටයුතුවලට යොදවා තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya