ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිෂ්පාදනය වැඩි කිරීීමෙන්ස්වයංපොෂිත ආර්ථිකයක් ගොඩනගා ගත හැකියි

    ජනවාරි 19, 2024

    ජාතික නිෂ්පාදනය වැඩි කිරිමේන් ස්වයංපොෂිත ආර්ථිකයක් ගොඩනගා  ගත හැකි බවද ස්වයං රැකියා ආශ්‍රිත නිෂ්පාදන  හා කර්මාන්ත දිරිගැන් විමේන් ස්වයං රැකියා වල නියුක්ත වුවන්ගේ ආර්ථිකය නගා සිටුවිය හැකි බවද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා  පවසයි.

    ධීවර අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (18) යාපනය සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති  ජන හමුවකදී අදහස් දක්වමිනි. මෙහිදි ස්වයං රැකියාවල යෙදෙන කර්මාන්තකරුවන් අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ තම නිෂ්පාදන කර ගොන යාමේදි අමු ද්‍රව්‍ය ලබා ගැනිමට අපහසු බවත් බැංකු වලින් ණය ලබා ගැනිමේදි දැඩි අපහසු තාවයන්ට පත්වන අතර මෙම කරුණු කෙරෙහි අවධානය යොමු කර සිය සංගම්වලට යම් සහනයක් ලබා දිමට කටයුතු කරන ලෙසයි.

    මෙහිදි අදහස් දැක්වු අමාත්‍යවරයා රට තුළ පවතින ආර්ථික තත්වයට මුහුණ දිමට නම් සැම අංශයක්ම සංවර්ධනය විය යුතු බවත් රජයේ හො පෞද්ගලික අංශයේ රැකියා වලට වඩා තමන්ගේම ව්‍යපාරයක් තුළින් ආර්ථිකය ගොඩනගා ගැනිමට උත්සහ ගන්නා සැම කෙනෙකුම රජය ඉදිරියේදි ස්වයං රැකියා සදහා ණය ලබා ගැනිම හා ආධාර ලබා ගැනිම සදහා  නව යොජනා ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවත්   ඒ වෙනුවෙන්  අයවැයෙන් වෙන් කල මුදල් වලට අමතරව විමධ්‍යගත ප්‍රතිපාදන වලින්ද උදව් ලබා දිමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදි පැවසුවේය.

    මෙම අවස්ථවට යපනය දිස්ත්‍රික් ලේකම්තුමිය බැංකු නිලධාරින් ස්වයං රැකියා නියුක්ති සංගම් වල නියොජිතයන් ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya