ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතයි

    ජනවාරි 23, 2024

    කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අතර හදිසි පක්ෂ නායක රැස්වීමකට පාර්ලිමේන්තුවේ කටයුතු මේ වන විට තාවකාලිකව නවතා තිබේ.

    මාර්ගගත ක්‍රමවේද වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කථානායකවරයා තීරණය කරයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ සඳහා වන ඉල්ලීම කථානායකවරයා වෙත යොමු කළේය.

    එමෙන් ම අතර අද දින නියමිත වාචික ප්‍රශ්න වෙනත් දිනයක් සඳහා කල්  තැබූ බවද කථානායකවරයා නිවේදනය කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya