ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුව අද රැස් ෙව්

    ජනවාරි 24, 2024
    පාර්ලිමේන්තුව අද(24) පෙරවරු 9.30ට රැස් වේ. පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන්කර ඇත.
     

    අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය දෙවැනි දිනටත් පැවැත්වීමට නියමිතය.

    එසේම අද ප.ව 5.00ට පමණ ශ්‍රී ලංකා ආයෝජන පනත යටතේ අංක 2334/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් නියෝග, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ අංක 2356/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය සහ විදේශ විනිමය පනතේ 22 වගන්තිය යටතේ අංක‍ 2363/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය විවා‍දයකින් තොරව අනුමත  කිරීමට නියමිතය.

    අනතුරුව, පාර්ලිමේන්තුවේ වසර 40කට ආසන්න කාලයක් රාජකාරි සිදු කොට විශ්‍රාම ගැනීමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ සේවය ඇගයීම වෙනුවෙන් ‍පැයක  වෙන් කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya