ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ජනපති සනත් නිශාන්තගේ නිවසට යයි

    ජනවාරි 25, 2024

    රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ නිවසට අද (25) දහවල් පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතාගේ පවුලේ ඥාතීන් හමු විය.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ හදිසි අභාවය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් වෙත තම ශෝකය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya