විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිදහස් දින පණිවිඩය පහත දැක් වේ.
නිදහස සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් කැපවීම සමස්ත පුරවැසියාගේ වගකීමක් වන අතර නිදහස සුරක්ෂිත කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිත ඇප කැපවීම පාලකයින්ගේ ද වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නිදහස් දින පණිවුඩයෙන් පවසා සිටී.
විපක්ෂ නායකවරයා විසින් නිකුත් කළ නිදහස් දින පණිවිඩය පහත දැක් වේ.