ජූනි 09, 2025
tami eng youtube  twitter facebook

    නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනපති ප්‍රධානත්වයෙන් හෙට විවෘත වෙයි

    පෙබරවාරි 06, 2024

    නව වැනි පාර්ලිමේන්තුවේ පස්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පෙරවරු 10.30 ට විවෘත කෙරේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව පසුගිය ජනවාරි 26 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව වැනි පාර්ලිමේන්තුවේ සිව් වැනි සභාවාරය අවසාන කළ අතර, ඒ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභාවාරය හෙට (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya