ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    මාර්තු මාසයේ 21 වන දිනය ජාතික නාවිකයින්ගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

    පෙබරවාරි 06, 2024

    සෑම වර්ෂයකම මාර්තු මාසයේ 21 වන දිනය ''ජාතික නාවිකයින්ගේ දිනය  '' වශයෙන් ප්‍රකාශයට පත් කිරීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    ශ්‍රි ලංකාවේ දේශිය ආර්ථිකයට නාවිකයින් විසින් ලබා දෙන දායකත්වය ඇගයීම පිණිස,ජාතික නාවිකයින්ගේ දිනයක් ප්‍රකාශයට පත් කිරිම යොග්‍ය බවට හඳුනාගනු ලැබ තිබේ. එමඟින් නාවික වෘත්තිය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කර ගැනීම හරහා විදේශ විනිමය ඉපැයීමේ අවස්ථා ඇති කිරීම සහ සමුද්‍රිය අංශයේ සේවාවන් වැඩිදියුණු කිරීම මඟින් ජාකික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඉහළ නැංවීමට හැකියාව ලැබෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya