ග්‍රාම නිලධාරින්ගේ පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ(28) පුත්තලම වානාතවිල්ලුව ප්රාේද්ශ්යී ලේකම් කොාට්ඨාශයේ විශේෂ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාවට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව ග්‍රාම නිලධාරින් 2000ට ආසන්න සංඛ්‍යාවක් රාජ්‍ය සේවයට බඳවා ගනිමින් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.