නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ සභාපති, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ඇතුළු ආයතන රැසක නිලධාරීන්ද මෙම සාකච්ඡාවට එක් විය.
රාජ්‍ය අමාත්‍යවරුන් වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.